කොරියන් වචන පොත

  • February 19, 2024 1:30 pm
  • Matale
  • 104 views
කොරියන් වචන පොත
රු 2,350

Overview

  • Condition: New

Description

මෙම කෘතිය වචන 5000කට අධික වන වචන සංඛ්‍යාවකින් නිර්මාණය  කර ඇති අතර පාඩම් කිරීම සඳහා කොටස් වශයෙන් නිර්මාණය කර ඇත.

 මෙම කොටස් වලට අදාළ සියළුම වචන රූප සටහන් සමඟින්  නිවැරදි කොරියන් හඬ සමගින් අනුසාර වී අපගේ Korean Sir භාවිත යෙදුමෙන් ලබාගත හැක.