කොරියන් වචන පොත
රු 2,350
Overview
- Condition: New
Description
මෙම කෘතිය වචන 5000කට අධික වන වචන සංඛ්‍යාවකින් නිර්මාණය කර ඇති අතර පාඩම් කිරීම සඳහා කොටස් වශයෙන් නිර්මාණය කර ඇත.
මෙම කොටස් වලට අදාළ සියළුම වචන රූප සටහන් සමඟින් නිවැරදි කොරියන් හඬ සමගින් අනුසාර වී අපගේ Korean Sir භාවිත යෙදුමෙන් ලබාගත හැක.